Join the ultimate innovation platform.

Superue habitant excessivos sem per minus secure caricas mi vacans amet nativitatis sem sonini.

Online Offline

Both Online and Offline software solutions for students managements and payments

Institute Management

Managing student information, attendance, and payment information.

Student Management

manage physically, online,and repeat classes, Online/local payments options.

Number One Online Educational System in Sri Lanka

Mobile App

Mobile Apps for Educational Management

Software Solutions

Software Applications for Educational Management

E Learning Website

LMS Websites for Educational Management

Students
0 K+
Institutes
0 +
happy clients
0 +
Play Video

Edu Texta

ළමයින්ගේ ආරක්ෂාවත් ආයතනය කළමනාකරණය කර ගැනීමේ අංක 01 මෘදුකාංගය

SMS & Email Notification

ළමයා ආයතනයට හෝ පාසලට පැමිණි පසු දෙමව්පියන් හට Sms/Email පණිවිඩයක් මගින් ළමයා පැමිණි වේලාව ළමයාගේ නම සමග

එමෙන්ම නොපැමිණි සිසුන්ගේ දෙමාපියන් හට දරුවා පන්ති නොපැමිණි බවට පණිවිඩයක්

Attendance Summary

අදාළ පංතිය පවත්වන ගුරුභවතුන්ට එම අවස්ථාවේදීම පන්තියට නොපැමිණි ළමුන් පිළිබඳ විස්තර

Payment Notification

ළමයින්ගේ මුදල් ලබා ගැනීමේ හැකියාව. ළමයින් මුදල් ගෙව් පසුව දෙමාපියන්ට මුදල් ගෙවූ බවට පණිවිඩයක්

Institute Management

ආයතනයේ හෝ පාසලේ ගුරු බව තුන්ගේ මුදල් කළමනාකරණය කිරීම . ගුරුවරයාගෙන් ගුරුවරයාට ලැබුණු මුදල් වෙන වෙනම නැරඹීමේ හැකියාව සහ ආයතනය මුදල් ගෙවන ආකාරය අනුව (ප්‍රතිශත / ස්ථිර ) මුදල් ලබාදීමේ හැකියාව

Accounts Summary

කොළවල මුදල් කළමනාකරණය කරපු කාලය ඉවරයි. ඔබත් ආයතනයේ පාසලේ මුදල් ආදායම මාසික වාර්ෂික දෛනික වශයෙන් නැරඹීමේ හැකියාව

Papers & Tutes Manage

ළමයින්ගේ නිබන්ධන කළමනාකරණය කර ගැනීමේ හැකියාව. ළමයි හට නිබන්ධන ලබාදුන් පසු ඔහුගේ ප්‍රොෆයිල් එක තුළ එය සටහන් වෙයි

Online Learning

Online පන්ති පැවැත්වීමේ හැකියාව . පන්ති ගාස්තු ගෙවූ ළමුන් සඳහා එම අවස්ථාව ලැබෙන අතර ඔවුන්ට අදාළ Live Class , Videos , Pdf , Tute , Exam සිසුන් හට ලබාදීමේ හැකියාව

Notifications

විවිධ ආකාරයේ තොරතුරු අවශ්‍යතා අනුව දෙමාපියන්/සිසුන් හට පණිවිඩ දැනුවත් කිරීමේ හැකියාව .

Edu Texta Customers